තුත්තිරි ගහ..

Posted: November 9, 2011 in පබැඳුම්

ඇඟ හිරිවට්ටන හීතල හුළඟට
උණුහුමට දැල්වෙද්දි මගේ දුම්වැටිය
උඹ දැවටෙද්දි ළඟ හිටපු මල් පදුරෙ
හිනාවෙන්නෙපා උඹ
ආදරේ හිත දවන වේදනාවක්
අපිට
තුත්තිරි ගහ..

Advertisements
Comments
  1. තනි අලියා says:

    තේරුනා මදි 😦
    ආදරේ හිත දවන වේදනාවක් එ්ක අැත්ත! 😀

    • වැහි බීරුම පාත් වෙලා හීතල හුළං හමද්දි මම සිගරට් එකක් බොන්න ගියා.ඒ හුළඟට තුත්තිරි ගහක් ලඟ තිබුන මල් පදුරෙ ආසාවෙන් ගෑවෙන හැටි දැක්කා මම.කොච්චර ආසාව තිබ්බත් තුත්තිරි ගහට මල් පඳුර උරුම නෑ කියන ඇත්ත තමා එහෙම කීවෙ.

  2. සිගරට් කොටයකින් උනත් පුලුවන් හෙන යායක් අවූලලා දාන්න.
    එහෙම එකක්ද දන්නේ නෑ.

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s