මම ආසයි ඒත් කියන්න බයයි

Posted: August 3, 2011 in පබැඳුම්
Tags: , , , ,


මම ආසයි
ඒත් කියන්න බයයි
මම කැතයි
ඒත්
එයා සුරංගනාවියක් වගේ ලස්සනයි
හා කියයිද
බෑ කියයිද
ඕනි මඟුලක් ඊට පස්සෙ හිත හදාගන්නෙ කොහොමද
ඕව මොනවද
Shrek කාරයත් කුමාරියක්ව සැට් කොරගත්තෙ
එකත් හරි තමා
දැන් කෝ මකරා
අනේ මට ඉදව් කොරහල්ලකො..

අපේ පැටවුත් මේ වගේ වෙයිද
හුටා
මට ඔන්නැති ගෑණියෙක් නෑ.

Advertisements
Comments
  1. මේක කියෙව්වම මට මතක් උනා අපේ කොල්ලෙකුත් කලු කෙල්ලෙක්ගෙන් අහන්න බයේ හිටියා. මොකද කවදහරි බන්දට පස්සේ ඒ කෙල්ලට ලැබෙන දරුවොත් කලු වේවි කියලා.
    හික්ස්. වෙලාවකට ඒකා පව් කියලත් හිතෙනවා. මොන කරන්නද උට ඕනේ සුදු කෙල්ලෙක් නේ !!!

    • ඒ වුනාට කළු ඒවත් හොදයිනෙ බං.සුදු එකක් ඕනිනම් මොන එහෙකට කළු එකක් පිලිබද සිතක් පහල කොරගත්තද?

  2. ඔහොම කිව්ව එවුන් තමා කලින්ම බැඳගෙන, පඩිපෙල වගේ බබාල හදාගෙන ඉන්නේ…

  3. අනේ මේ උබ ළමයි ඉපදෙන්නත් කලින් උප්පැන්න හදන්න යනවනේ.පිස්සු විකාර නැතුව අහපන්.නැත්තම් උබට වෙන්නේ හැමදාමත් පස්වරක් පහ කියන්න තමයි..

  4. ඔක්කොමත් හරි,කෙල්ලගෙන් අහන්න බෑ කියල හිතෙනකොට නරිය කියනව මිදි තිත්තයිලු…………….

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s