මං මොක් බෝර් කිං මේ තින් හොණ්ඩ්වැල්

Posted: August 2, 2011 in හොස්ටල් සිතුවම
Tags: , , , , ,

මේකනම් පුංචි කාලෙ අහපු රස කුනුහබ්බ කථාවක්.හැබැයි ගොඩක් අය මේක අහල නැති නිසා හුදී ජනතාවට දැණුම බෙදා දීමේ පරම චේතනාවෙන් මේ පෝස්ට් එක ලියන්න තීරණය කරා.

ඔන්න දවසක් බස් එකක යන මගීන් අතරෙ කද මහත තඩි බඩක් තියෙන මුස්ලිම් මනුස්සයෙකුයි සිංහල ගෑණියෙකුයි යනවලු.

මුස්ලිම් මනුස්සයා ගෑණිගෙන් මෙහෙම ඇහුවලු ඔය අතරෙ..

මුස්ලිම් මනුස්සයා: බඩ් මොක්.
සිංහල ගෑණි: දරු පැට්.

ඒ කියන්නෙ මුස්ලිම් මිනිහා අහල තියෙන්නෙ බඩ මොකද කියල ගෑණු කෙනාගෙ උත්තරේ වෙලා තියෙන්නෙ දරු පැටියෙක් කියලා.දැන් ඉතිං භාෂාව තේරෙනවනෙ නේද?

ඊට පස්සෙ සිංහල ගෑණිත් කට පියන් ඉන්න බැරි කමට මුස්ලිම් මනුස්සයගෙ බඩ පෙන්නලා ඇහුවලු

සිංහල ගෑණි:  බඩ් මොක්.
මුස්ලිම් මනුස්සයා:  අලි පැට්.
සිංහල ගෑණි:  බෝර් කිං එප්.
මුස්ලිම් මනුස්සයා:   මං මොක් බෝර් කිං මේ තින් හොණ්ඩ්වැල්

කියලා ඇඳන් හිටපු සරම උස්සලාම අලි පැටියගෙ හොඬවැල පෙන්නුවාය කියන්නෙ.

————————————————————————————-

ප/ලි:මේ තියරිය භාවිතා කිරීම තුළින් මමත් මහඟු ඵල නෙලාගෙන ඇති අතර බඩ සම්බන්ධ මාතෘකාවලින් ගැලවී ඇති බව අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කර සිටිමි.

Advertisements
Comments
  1. රාජ් says:

    හූ………ඇද්ද බලාගත්තා..:D

  2. මල මගුලයි හොඩේ මුල හරිය තියෙන්න නැතුව ඇති….

  3. හොඬේ මුල හරිය කටුස්සා කාලා වෙන්ටෑ. හික්ස් 🙂
    පට්ට කතාව. මාරම භාෂා ස්ටයිල් එකක් !!!!

  4. චික් ආයෙත් කැත් කතාවක් දාල්..
    හොන්ඩ් ඔහ්ම් න්ම් අල් කොහ්ම්ඩ් …
    ගෑණිට එපා වෙන්න ඇති..

    • මක්කද බොලං උඹට වෙලා තියෙන්නෙ.හැමදාම ගිහින් හිස් අතින් එනවා කුනුබක්කියට.

      අඩෝ උඹ ඒ භාශාවත් ප්‍රගුන කරාද?

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s