වෙන්ව යාම

Posted: July 28, 2011 in Uncategorized

අපේ අප්පොච්චා මේ ලගකදි තමයි විශ්‍යාම ගියේ.එයා හිටියෙ ඔය පොලොන්නරුව පැත්තෙ.ගෙදර එනකොට අරන් ඇවිත් තිබ්බ දේවල්වලින් මගෙ හිත ගිය දෙයක් තිබ්බා.මේ ඒකෙ ෆොටෝ එකක්.කියවලාම බලන්නකෝ.

ඔන්න මම ලිව්වා ඒක.

ඔබත් මාත් එක්වූ තැන
ලැබූ නිමේෂයක මිහිරියාව
ඔබහද නිබඳ පෙලනා
වේදනාවක් විය
එබැවින්
අප දෙදෙනා
දෙදෙනෙකු ලෙස
වෙන්ව යාමට
කාලයයි
මේ

Advertisements
Comments
  1. මළ මගුලයිලු උබලගේ ඩැඩා එහෙනම් අරිෂ්ට එක්ක තමා ඉදලා තියෙන්නේ..
    අරිෂ්ටේ වරද්දන්නේ නැතුව ගෙනත් දියන් නැත්තම් තනිකම්දෝශේ වත් හැදුනොත්..හිකිස්.

    මගෙ තනියට
    හීතලට රස්නෙට
    දුකට සැපට
    උදේට හවසට
    මළට මගුලට
    බණට පිරිතට
    සිතට ගතට
    දැනෙන ලෙසට
    ළගට ආපු උබේ මූණ
    අයේ කවදා දකින්නද….

    ඩැඩා තව ටික දවසකින් මෙහෙම කවියක් කියයි…

    • නෑ බං.ඩැඩා බොන්නෙනම් නෑ මායි අයියාකාරයයි බේබද්දො වුනාට.හෙ හෙ.ඒ කවියත් පට්ටනෙ බං.කෙලින්ම පොස්ට් එකක් දාන්න පුලුවන්නෙ ඒකෙන් .

      • උබලට හොරෙන් බොනවද කියලා කවුද බං දන්නේ..
        කවිය පට්ට තමයි ඕයි පෝස්ට් එකක් දාන්නත් හිතලා මම බොන්නේ නැති නිසා නොදැම්මා.උබ ඕනි නම් දාපන් මොඩිෆයි කොරලා..

  2. නියම වැඩක් නේ. බෝතලයක් එක්කම කවියකුත් ලියල. මාරම නිර්මාණශීලී අයනේ අප්පච්චිගේ වැඩපොලෙත් ඉන්නේ. හොදා හොදා 🙂

    • මම හිතන්නෑ අප්පොච්චගේ වැඩපලේ වුන්ගෙ වැඩක් කියලා බං.ඕක අප්පොච්චට හම්බුනේ කොහොමද කියා මාත් දන්නෑ.අහන්න කියලයෑ.

  3. මොනා වුනත් උඹලාගේ තාත්තා…. පව් මචං… අර බෝතලේ දිහා බලාගෙන හිතනවා.. ඇති…

    අද එකක් තිබ්බනම්… අමුවෙන්ම සැන්ඩි නැතුව…. වල් ඌරෙකුත් එක්ක…. කියලා.

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s