බැල්ලි

Posted: June 28, 2011 in පබැඳුම්

මූනිච්චාවට ළඟ හිටියට..
වෙන උන් එක්ක සතුටු වුනා නේද
හිතුන්නැද්ද උඹට
පව් කියල මම
ලැජ්ජයි මට ඒත් කමක්නෑ
උඹ සතුටු වුනනෙ
බැල්ලි…..

Advertisements
Comments
  1. හිතේ තියෙන දේ හන්ගන්නේ නැතුව ගෙඩි පිටින්ම එලියට දාලා තියෙනවා එල කිරි වදන් ටික බැල්ලිගේ බොක්කටම වදින්න දීලා තියෙනවා ටෝක..

  2. ගනන් ගන්න එපා බං. ඒකනේ ඒකිට බැල්ලි කියන්නේ

  3. sithuwam says:

    සහතික ඇත්ත බං

  4. ඒක නෙමේ මම මේ අහන්න කියලා හිටියේ ඔය බැල්ලී බුරන්නේ එහෙම නැද්ද බං….?

    • sithuwam says:

      බිරුව බිරුවා සැරට මචං.දැන්නම් කොහොමද දන්නෙ නෑ.තාම සුවර් එකටම බුරනවා ඇති….

      • බුරපු වෙලේ මොකක් හරි කරගත්තා නම් උබත් ගොඩනේ කොල්ලා.පව් බං දැන් කාටද දන්නෙ නෑ බුරන්නේ..කවදා හරි බුරලා බුරලාම එපා වෙයි.එදාට ආයෙත් උබ ළගට එයිද දන්නෙත් නෑ වලිගේ වනාගෙන.. ආවොත් පුකට පයින් ගහලා එලවපන්

  5. sithuwam says:

    කොහෙද බං ඉතින් දෙයියො මට මොළේ දෙනකොට හරියට දීල නෑනෙ.පස්සෙන් පහු තේරෙනකොට පෙරහැරේ අලි බෙටිත් වේලිලා.

    • අයියෝ දන්නවා නම් උබට කඩෙන් හරි මොලයක් ගෙනත් දෙනවා..දැන් නම් ඉතින් කරන්න දෙයක් නෑ..

  6. ඒකනේ බැල්ලි කියලා කියන්නේ.
    නැත්නම් වෙන නමක් කියන්න තිබුනනේ. 🙂

  7. Kawwa says:

    පට්ට Straight forward!

    • අඩේ මේන් කව්වා කමෙන්ට් එක්කුත් දාලා.එළ එළ මොකක්ද බං බැක් ග්‍රවුන්ඩ් එක හදලා දියන්කෝ.

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s