අම්මණ්ඩි..

Posted: June 21, 2011 in පබැඳුම්

සිල් ගත්තත් පෝයට..
පිං දම් කලත් ලෝකෙට..
දාඩිය සුවඳ දැනෙන බෑනෙක්
දුවට කැපෙන් නෑ කිව්
අම්මණ්ඩි..
මගෙ වෙන්න හිටපු නැන්දම්මා.

Advertisements
Comments
  1. දුවට කළින් නැන්දම්මව දාගෙන හිටියනම් ඔහොම වෙන්නේ නෑනේ. දුවට ටොක්කක් ඇනලා හරි කියයි මේ වගේ දාඩිය සුවඳ තියෙන බෑනෙක් කොහෙන් හොයන්ඩද කියලා.

    • sithuwam says:

      ඒක නේන්නම් කියන්නෙ මචං.දැනගන්නකොට ප්‍රමාද වැඩියි.
      ආහ් .. උඹ හොයන් තියෙන්නෙ කමෙන්ට් දාන සීන් එක.සුපිරි..

  2. නදී... says:

    නැන්දම්මල ඔහොම්ම මයි.කැමතිවුනත් එකපාරම කැමති කියල කියන ජාතියෙ අය නෙමේ.එපා කරලව පස්සෙ හා උබට ඕනෙම නම් කොරගන් කියනව. 😦

    • sithuwam says:

      ඒහෙමත් එකක්ද?ඒත් මේ නැන්දම්මනම් එහෙම නැති සිද්දියක් තමා පේන්න තියෙන්නේ.එයා මම සම්බන්ධ හැම දේකටම අකමැති කථාවක් තමා තියෙන්නේ.

  3. උඹ ​බේරුනා කියලා හිතාගනින් බං….. ඔයිට ​වැඩිය හොඳ නැන්දෙක් හම්බුවෙයි….

    • sithuwam says:

      ඔව් මචං දැන් ඉතින් මාත් එහෙම තමයි හිතාගෙන ඉන්නෙ.වෙන මොනා කියල කරන්නද බං.මම මේ කල්පනා කරේ උඹ කොහොමද නැන්දම්මව මුලින් හැන්ඩ්ල් කරේ කියල.උඹ යකෙක්නෙ බං.

  4. මොකෝ බං උබ නැන්දම්මට දාඩිය සුවද දැනෙන්න හිටියේ සෙන්ට් එකක් වත් ගැහුවානම් වැඩේ ගොඩනේ..

    • sithuwam says:

      හෙ හෙ..ඇත්තට එහෙමත් හිතෙනවද බං ඒක කියෙව්වම.නෑ බං ඒ ගෑණි සල්ලි හින්ද ඔලුව ඉදිමිලා ඉන්නෙ..ඒකයි එහෙම කිව්වෙ.

      • මම ජෝගියට ඔහොම දැම්මේ බං.. මගෙත් වෙන්ඩ හිටපු නැන්දම්මා ඔය ටයිප්ම තමයි..උබගේ ඔය පෝස්ට් එක මට ඒ සිල් මාතාවවත් මතක් කරලා දුන්නා බං..

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s