පුළුලුකුල

Posted: June 20, 2011 in පබැඳුම්

ආයෙ බොරු මොකටද මේකනම් මම ලියපු එකක් එහෙම නෙවි ඔන්න…
මේක තිබ්බෙ අපි උ/පෙ කාලෙ ප්‍රොජෙක්ට් කරානෙ.අන්න එහෙම නිසඳැස් ගැන කොල්ලෙක් කරපු ප්‍රොජෙක්ට් එකක.පොරනම් කීවෙ පොර ලිව්ව කියල තමයි.ඔන්න හැබෑ අයිතිකාරයෙක් එහෙම ඉන්නවනම් තරහ අවසර කොරනව හොදයි.

රුවැත්තියකට හිමි
නුඹේ පුළුලුකුල
මුවැත්තියකට තිබුනානම්
වනේ වන්නිල ඇත්තන්ටවත් වටී.

සිංදුව තිබ්බෙ බරයගේ ප්‍රොජෙක්ට් එකේ..

Advertisements
Comments
  1. කව්රු ලිව්වත් හෙනම ගති නෙව.

    • sithuwam says:

      අනිව මචන්.ඒ වගේම උඹට ගොඩක් ස්තුතියි මේකට ඇවිත් කමෙන්ට් කොරල ගියාට.

    • sithuwam says:

      ගොඩක් ස්තූතියි මචං මේක බලල කමෙන්ට් එකක් දාල ගියාට.මැක්ස් කියන්නෙ බං උපරිම.මම මේක කියෙව්වෙ දැනට අවුරුදු 7කට විතර කලින්.අද වෙනකම් මතක තිබ්බා..

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s