සොදුර නුඹ ළිහිනියක

Posted: June 18, 2011 in ගී සිතුවම්

සොදුර නුඹ ළිහිනියක රෑයේ අදුරට හඩන
මමද ළිහිනියකු වෙමි බිදුනු තටු පිරිමදින

අහින්සක අප දෙදෙන තටු කඩා මේ ලෙසින
සිදී ගිය ගග දෑල හෑර දෑමූයේ කව්ද
සදට දොස් නොකියන්න සද කුමක් කරන්නද
බාල වයසින් මෑරුන ප්‍රේමයකි තරු එළිය..

සොදුර නුඹ ළිහිනියක …

කටුක දුක් විරහ මෑද අතරමන් වී ගියද
අපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට
කියාදෙමු පියඹන්න අපි අපේ පෑටවුන්ට
නිදහසේ තටු ලෑබුනු කුරුල්ලන් සේ දිනක..

පට්ටම සිංදුවක්..මේක ගොඩක් අයනම් අහල නෑ.”සබඳ අපි කඳු නොවෙමු” සිංදුවේම නිවුන් සොහොයුරා…

හොයාගෙන අහල පොඩ්ඩක් විඳල බලන්නකො..පාඩුවක් වෙන්නෑ.

Advertisements
Comments
  1. Oppositer says:

    nice post…. carry on..

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s