දුම්වැටිය….

Posted: June 18, 2011 in පබැඳුම්

උඹව දාල ගියෙ වේදනාවෙන් මැරෙන්න බයේ
ඒත් ආදරේ විරහව වින්දම තමයි තේරුනේ
උඹට වඩා වේදනාවල් මේ ලෝකෙ තියෙනව කියල..
ආපහු ආව මාව අහිතක්‌ නැතුව පිළිගත්තට උඹට පින්..
දුම්වැටිය….
May 4 at 7:26

මේක ලියවුනේ අවුරුදු තුන හමාරක් ආදරේ කරපු මගෙ බබා මගෙන් වෙන් උනාම දුකට ගහපු සිගරට් එක ගැන.

Advertisements
Comments
  1. ආදරේ නෑති උනා කියලා ජීවිතේ විනාස කරගන්න එසා සහෝ.සිගරට් කියන්නෙ ලo කරගන්න හොදම නෑති නරක යාලුවෙක්

    • sithuwam says:

      ඔව් ඒකනම් මටත් තේරෙනව.ඒ උනාට විරහවට තනිවෙන්න ඒක හොඳ බෙහෙතක් වුනා.

  2. හයියෝ මචං මාත් සිගරට් ගහන එකට හදාගත්තු ලොකුම නිදහසට කාරණේ තමයි විරහව… ඒ උනාට දැන් සිගරට් ගහන්නේ ඉදලා හිටලා. මට දැනුන විදිහට ඇත්තටම කියන්නේ විරහවයි සිගරට් එකයි එකතු උනාම සිරාවටම අමුතු රහක් තියෙනවා. ඒ රහ විදින්න විරහව නැතුවත් බෑ සිගරට් එක නැතිවත් බෑ.

    මගේ බ්ලොග් එකෙන් බ්ලොග් ලියන්ඩ පටන් ගත්ත එකනම් බොහෝම සතුටට කාරණයක්, මමත් මේ බ්ලොග් කෙරුවාව දන්න එකෙක් නෙමෙයි. කොටින්ම කිව්වොත් මගේ බ්ලොගර් ප්‍රොෆයිල් එකෙන් මේකට කමෙන්ට් දාන්නේ කොහොමද කියලා දන්නෙත් නෑ. එහෙනම් ජය වේවා!!

    • sithuwam says:

      බොහොම ස්තූතියි මචං පොඩ්ඩකට ගොඩ වැදුනට.උඹ ආපු එක ඇවිත් කමෙන්ට් එකක් දාල ගිය එක මට ගොඩක් සතුටුයි.
      කිව්වත් වගේ ඒකත් විදින්නෝනි අත්දැකීමක් කියල මට හිතෙනවා…

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s