උදාගිරියෙ පඩිපෙළ

Posted: June 17, 2011 in රම්බා'ගේ කතා

padipela

padipela

රම්බා නිසා සිංහල සාහිත්‍යට එකතු උන උපමා කතාවකින්ම බ්ලොග් එකේ රම්බගේ කතා කෑල්ල පටන් ගන්නම්කො එහෙනම්..

ඔය නුගේ පෑත්තෙ ඉස්සර කැම්පස් යන්න හිතන් උ/පෙ එහෙම කොරපු උදවියනම් මේ ස්පොට් එක අම්ම තාත්ත වගේ දන්නව.
ඒකට හේතුව තමයි මේකෙ දවල්ට මාඑ කෑම එකේ ගාන අඩු නිසා ගොඩක් අය කන්න ගියෙ මේකට.ඈත්තටම මේක බාර් එකක්.
බාර් එක තිබ්බෙ උඩ තට්ටුවේ.යට ටේක් අවේ පොට් එකක් වගෙ කෑම පාර්සල් ගන්න තිබ්බ.ඔන්න රම්බලා එහෙමනම් ඔය බාර් එකට තමා මුලින් ගියේ.
පස්සෙ පස්සෙ කන්න ගියෙත් එතෙන්ටම තමා.ඒ කාලෙ ඕකෙ මාඑ කෑම එක රු.30.
කොහොමින් කොහොම හරි ඔන්න දවසක් රම්බලාගේ සෙට් එක ගියා මෙතෙන්ට.වෙන මොහොකටවත් නෙවි ඉතින් ඩිංගක් අනුමත වෙන්න හිතාගෙන තමයි.
ඔන්න ටිකක් මෙහෙම යනකොට හොදට හිටපු රම්බට් හෑමදාම බොනකොට වෙන වැරැද්ද මෙදත් කොරා.වෙන මොකවත් නෙවි බොලව් පමණ ඉක්මවා අනුමත වීම තමයි ඉතින්.
කොහොමින් කොහොම හරි කස්ටියම හොදටම නෙළලා විසිර යන්න තීරණය කරා.දැන් තමා කතාවෙ අමාරුම කෑල්ල.ඇයි හත් දෙයියනේ අර මහ ගිරි දඹ වගේ පඩිපෙළ බහින්නෙපෑයි.
ඔන්න ඉතින් දෙයියනේ කියල රම්බ පුතා පඩිපෙළෙන් බහින්න කියල කකුල තිබ්බ.
දඩ බඩාන් ඩෝං………
මෙන්න රම්බ පඩිපෙළ පල්ලෙහයින් නෑගිට්ට.ඔය පඩිපෙළ සිය දහස් පාරක් බෑස්සත් ඉක්මනටම බෑස්සෙ එදා තමයි.

ඕකෙන් මේකෙන් අන්තිමේ රම්බගෙ ගෑන්සිය උපමාවක් එකතු කරා සිංහල සාහිත්‍යයට.
ඒ තමයි

"බොනවනම් උදාගිරියෙ පඩ්පෙළ බහින්න පුලුවන් තරමට බීපියවු" කියන එක

පිංතූරෙ ඩැහැගත්තේ මෙතනින් : http://www.southernliving.com/

Advertisements

දාල යමු දාලා යමු කොමෙන්ටුවක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s